Eli Cohen (ඒලි කොහෙන්) ඔහු ඊශ්‍රායල ඔත්තුකරුවෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ 1961-1965 දී සිරියාවේ ඔත්තු බැලීමේ කටයුතු සඳහා ය. එහිදී ඔහු සිරියානු දේශපාලන හා හමුදාව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත් අතර ආරක්ෂක ඇමතිවරයාගේ ප්‍රධාන උපදේශකයා බවට පත්විය. සිරියානු බුද්දි අංශ අවසානයේ මෙම කුමන්ත්‍රණය අනාවරණය කර ගත් අතර යුද්ධයට පෙර නීතිය යටතේ (pre-war martial law) කොහෙන් වරදකරු කොට ඔහුට මරණ දන්ඩනය නියම කොට 1965 දී ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීය. ඔහු සම්බන්දව ප්‍රංශ රුපවාහිනී කතා මාලවක්ද නිර්මාණය කොට ඇත. 1967 ඊශ්‍රායලය සහ සිරියාව අතර දින හයක යුද්ධයට තුඩු දුන් කාලය තුළ මෙම කතාව සිදුවෙයි. ඔහු සිරියාවට ඇතුළු වන්නේ ඊජිප්තු ජාතිකයෙක් ලෙසයි. ඔහු කමෙල් අමීන් තාබෙට්ගේ අනන්‍යතාවයෙන් පෙනිසිට සිරියානු උසස් සමාජයේ සමග සමීප සම්බන්දතාවයක් ඇතිකර ගනී. අවසානයේදී කොහෙන් සිරියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කරනු ලබන අතර අනාගත ජනාධිපති අමීන් අල්-හෆීස්ගේ සමීප මිතුරෙකු බවට පත්වේ.
Posts
Showing posts from November, 2019